19042024Fri
Last update:Thu, 18 Apr 2024

මානව නිදහස අවහිර කරන්නට ඉඩ තබන්නේ නෑ

president 07 manawaමානව නිදහස අවහිර කෙරෙන කිසිදු බලවේගයකට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.


“වස විස නැති රටක්” ජනපති අතින් විවෘත කෙරේ

President 01 wasaමෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් සුරක්ෂිත ආහාර හා තිරසාර ගොවිතැන යන සංකල්පය ක්‍රියාවට නංවමින් ක්‍රියාත්මක “වස විස නැති රටක්” වැඩසටහන යටතේ සංවිධානය කෙරුණු කෘෂිකාර්මික, අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) විවෘත කෙරිණි.

රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම සක්‍රීය කරන්න

RanilWigremesinghe August2015දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම අනුයුක්ත කර තිබු රාජ්‍ය බුද්ධි අංශ ඒකක වහාම ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොලිස්පතිවරයාට නියම කරයි.

ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්‍ෂ ජෙනරාල් තනතුරට

01 2ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට පත් කර ඇත.

නාච්චදූවෙන් හමු වූ කහ ආදා - photo

kh aadaaඅනුරාධපුර නාච්චාදූව වැවෙහි ධීවරයෙකු හට (එස් එම් ෆාරුක්ට) ඊයේ සවස රන්වන් කහ පැහැති ආ‍දෙකු හසු වී ඇත.

ජ.නි.පෙ විජේසේකර ජාතිවාදයෙන් මිදෙයි

arjunaජාතික ආරක්ෂාවට හා ජාතික ආර්ථිකයට හානිකර ආයෝජකයන්ට ශ්‍රි ලංකාව තුල අයෝජන අවස්ථාවලට ඉඩ දිමට තමන් අකැමැති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පැවසිය.

බෝගම්බර සිපිරිගෙදරට හෝටලයක්

37433208පැරණි බෝගම්බර බන්ධනාගාරය තුළ සියලු පහසුකම් සහිත හෝටලයක් ඉදිකිරීමේ සුදානමක් ඇති බවට වාර්තා වේ.