28042024Sun
Last update:Thu, 18 Apr 2024

පුංචි ඡන්දෙට එජාප අයදුම් මාර්තු 31 තෙක්

01 unpපළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයන්ගෙන් අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය මාර්තු 31දා තෙක් දීර්ඝ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


මහවැලි රක්ෂිත ඉඩම් මුදා හැරේ

mhvaeli rkssit iddm vn stun venuven mudaa haeriimee saelsumkපසුගිය කාලය තුළ පෞද්ගලික සමාගම් සදහා බෙදාදී තිබු මහවැලි රක්ෂිත ඉඩම් නැවත පවරා වන සතුන්ට ලබා දිය යුතු බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා සදහන් කළේය.

ප්‍රජාතන්ත්‍රවාදී විධායකයන්ගේ ලෝක සම්මේලනය කොළඹ දී

colombo nightරටවල් 56කට අයත් දේශපාලන පක්ෂ 70ක නියෝජිතයන් සහභාගිවන අන්තර් ප්‍රජාතන්ත්‍රවාදී විධායකයන්ගේ ලෝක සම්මේලනය මේ සතියේදී කොළඹ දී පැවැත්වීමට නියමිතය.

මාතරට උදාගම් 10 ක්

new houseනව රජයේ සංවර්ධන ක්‍රියාවලිය යටතේ අනුව උදාගම් දෙසීයක් සහ උදාකළ ගම්මාන දෙසීයක් වශයෙන් ගම්මාන හාරසියයක වැඩසටහන් දීපව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන අතර මේ යටතේ මාතර දිස්ත්‍රික්කයේ උදාගම්මාන දහයක් ආරම්භ කිරීමට නියමිත ය.

තාජුඩීන්ගේ ඝාතකයන් අල්ලන්නැයි නියෝග

thajudeen2රගර් ක්‍රීඩකයක වසීම් තාජුඩීන් ගේ ඝාතනය අපරාධයක් සේ සලකා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අද නියෝග කළේය.

ජනපතිගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ආසියානු කලාපයේ දිදුලන ආලෝකය බවට පත් වෙලා.

President 12 5ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ ශී‍්‍ර ලංකාව ආසියානු කලාපයේ දිදුලන ආලෝකය බවට පත්ව ඇති බව නවසිලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී මහතා පවසයි.

ගැටලු නිරාකරණයට ජාතික ආණ්ඩුව ඇති කළා

kiriellaනව ව්‍යවස්ථාව සකස් කරලීම යුගයේ අවශ්‍යතාවක් බවත් නිදහසින් පසුව විසඳාගත නොහැකි වූ ප්‍රශ්න විසඳා ගැනීමට ජාතික ආණ්ඩුවක් බිහි කළ බවත් සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප්‍රකාශ කළේය.