28042024Sun
Last update:Thu, 18 Apr 2024

තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන සමිති ව්‍යාපාරිකයින් ජනපති හමු වෙති

0f06feb16de97eda30e6e56c4572beb5 Lකොළඹ වෙළඳ සංගමය හා උතුරු – වයඹ තල් සහ පොල් ආශ‍්‍රිත නිෂ්පාදන සමූපකාර සමිති සංගමයේ ව්‍යාපාරිකයින් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර හමුවක් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මෙහිදි ඔවුන් නියෝජනය කරන ව්‍යාපාරවල පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.


කුමරු, ජනපති හමුවේ

pres1ජනාධිපතිතුමා සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගෙ ් මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් මහතා අතර හමුවක් සිදුවිය.

කුමරු, අගමැති හමුවේ

ac7c0650 d8bd 44ee 91e1 948b4bab8940එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු අද උදැසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූවා.

ෆොන්සේකා මන්ත්‍රී වේ

sf 9Fප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ ප්‍රමුඛස්ථානය

01 sri lankaවිදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයේ තබා කටයුතු කිරීමට ඉන්දීය රජය සූදානම් බව ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළාය. මේ වන විට අසල්වැසි රාජ්‍යයන් සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට ඉන්දියාව පියවර ගනිමින් සිටින බවද සුෂ්මා ස්වරාජ් මහත්මිය පැහැදිලි කළාය.  සුෂ්මා ස්වරාජ් මහත්මිය එසේ සඳහන් කළේ කොටුව පිහිටි ජනාධිපති නිල නිවසේ දී පසුගිය (6)දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ හමුවූ අවස්ථාවේදීය.

පරීක්ෂණවලට ජනපති-අගමැතිගේ බලපෑමක් නැහැ

01 mulyaසී.එස්.එන්. ආයතනයේ සිද්ධිය ඇතුළු මහා පරිමාණ මූල්‍ය වංචනිකයින්ට එරෙහිව සිදු කරන පරීක්ෂණ නීතියේ ආධිපත්‍යය තහවුරු වන ආකාරයෙන් සිදු කිරීමට රජය කටයුතු සම්පාදනය කර ඇති බව සඳහන් කරන නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන ඇමැති හා අගමැති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා එම පරීක්ෂණවලට ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ හෝ ආණ්ඩුවේ ඇඟිලි ගැසීමක් බලපෑමක් නොවන බවට නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත.

යෝජනා ගැන විමසීමට කාර්ය සාධක බළකායක්

01 sammathaඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාව පිළිබඳ සියලු පාර්ශවයන්ගේ අදහස් විමසීම සඳහා 11 දෙනෙකුගෙන් යුතු උපදේශන කාර්ය සාධක බළකායක් පිහිටුවීමට රජය තීරණය කරයි.