25042024Thu
Last update:Thu, 18 Apr 2024

19 ආ. ක්‍ර. ව්‍යවස්ථාව සම්මතවීමෙන් ලැබෙන ප්‍රතිලාභ

Parliament2සෑම පුරවැසියකුටම රජයේ ආයතනයක පුරවැසි අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීමෙහිලා සහ සුරක්ෂිත කිරීමෙහිලා අවශ්‍ය තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය.


19ට කැපවූ සැමට ජනපති තුති පුදයි

9 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්දයෙන් සම්මතවීම ශ්‍රී ලාංකීය ජන සමාජය ලත් ඓතිහාසික ජයග්‍රහණයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

මහ මැතිවරණයෙන් පසු මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක්

WICKREMESINGHEමහ මැතිවරණයෙන් පසුව මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් ලෙස කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලි‍මේන්තුවේ දී ඊයේ (28) ප්‍රකාශ කෙළේය.

‘ලක් සෙබළු නේපාලෙදි කතකට පණ දෙති‘

220භූ කම්පනය හේතුවෙන් විපතට පත්ව සිටින දස දහස් ගණන් වූ නේපාල ජනතාවට සහන සැලසීමට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදා සහන කණ්ඩායමට අයත් වෛද්‍යවරු නේපාලයේ කත්මන්ඩු නගරයට කිලෝමීටර් 60 දුරින් පිහිටි දොලාල්ගාද්හි වෛද්‍ය කඳවුරක් ආරම්භ කළහ. 

19 වන සංශෝධනය ජනපති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

President719 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (27) පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කළේ ය.

19 ට සහය දක්වමින් විශාල පිරිසක් රාජගිරියේ

n150427 1

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දක්වමින් ආයුර්වේද වටරවුම වෙත සිවිල් සංවිධාන, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙ වන විට එක් වී ඇතැයි වාර්තා වේ.

ප්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් අභාවප්‍රාප්ත වේ

daya1පසුගියදා හදිසි අනතුරකට ලක්ව ශ්‍රි ජයවර්ධනපුර ශික්ෂණ රෝහලේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද උදෑසන අභාවප්‍රාප්ත විය.