30042025Wed
Last update:Wed, 23 Apr 2025

සහන අරන් නේපාලයට

Earthquake4භූමි කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ වෛද්‍යවරුන්, වෛද්‍ය සහායකයන් ඇතුළු සහන කණ්ඩායමක් නේපාලය බලා ඊයේ (26) පිටත්ව ගිය අතර ඒ සමඟ රැගෙන ගිය ඖෂධ හා වියලි ආහාර ද්‍රව්‍ය තොඟයක් මෙහි වෙයි.

භූමි කම්පාවෙන් විපතට පත් නේපාල ජනතාවට සහන සැළසීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ වෛද්‍යවරුන්, වෛද්‍ය සහායකයන් ඇතුළු සහන කණ්ඩායමක් නේපාලය බලා ඊයේ (26) පිටත්ව ගිය අතර එම සහන කණ්ඩායම සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු සහ ඒ සමඟ රැගෙන ගිය ඖෂධ හා වියලි ආහාර ද්‍රව්‍ය තොඟයක් ද මෙහි වෙයි.

Earthquake5Earthquake6