19102025Sun
Last update:Fri, 10 Oct 2025

LTTEයට ජර්මනියෙන් දඩුවම්

ltte flagඒල්.ටී.ටී.ඊ. සංවිධානයට අරමුදල් රැස්කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලංකාෙව් උපන් පුද්ගයෙකුට ජර්මනියේදී මාස 18කට අත්හිටවූ සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ජර්මනිය තුළ තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ද වේ.