02072025Wed
Last update:Wed, 04 Jun 2025

පක්‍ෂ හතරක් සහ ස්වාධීන 61 ක් ඇප බදී

election secretariatමහ මැතිවරණය සඳහා ඉදිරිපත්වන පිළිගත් දේශපාලන පක්ෂ හතරක් මේ වන විට නාම යෝජනා භාර දී තිබේ

ඒ අතර ස්වාධීන කණ්ඩායම් 61ක් වෙයි.

අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් පැවසුවේ ජනසෙත පෙරමුණ ගාල්ල,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා නාම යෝජනා බාර දී ඇති බවයි.

මේ අතර ලංකා කම්කරු කොංග්‍රසය මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දී ඇතැයි මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසීය.