28032024Thu
Last update:Mon, 04 Mar 2024

රැකියා දශලක්ෂය මාස දෙකකින්

ranil wickremasinghe April16පොරොන්දු වූ රැකියා දසලක්ෂය ලබාදීමේ වැඩසටහන ඉදිරි මාස 02 ක තුළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එසේම වත්මන් රජයේ ඉදිරි වැඩපිළිවෙල මාස දෙක තුළ රටට හෙළිකරන බවත් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.