30042025Wed
Last update:Wed, 23 Apr 2025

“ජාතික සමගිය සංහිඳියාව සහ වාර්ගික ගැටලුවට විසඳුම”

colsri 9999210922648 4081836 14032016 fni gryජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයසිංහ පේමරත්න මහතා විසින් ලියන ලද “ජාතික සමගිය සංහිඳියාව සහ වාර්ගික ගැටලුවට විසඳුම” නමැති කෘතිය පාර්ලිමේන්තු සංකීර්ණයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අයුරු. ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන, පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර යන මහත්වරුද ඡායාරූපයේ සිටිති. ශ්‍රී.ල.ම. අධිකාරියේ හිටපු අතිරේක අධ්‍යක්ෂ (පාලන) ඒ. අත්තනපොල, විශ්‍රාමලත් නි.අධ්‍යාපන අධ්‍යක්ෂ (කුරුණෑගල) ආර්. ඩී. ඒ. ජයසුන්දර යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.