19102025Sun
Last update:Fri, 10 Oct 2025

කිලිනොච්චියට ජාත්‍යන්තර දෙමළ මධ්‍යස්ථානයක්

x060715152615 southern3.jpg.pagespeed.ic .h1txd4bqqlරුපියල් කෝටි දෙසීයක වියදමකින් කිලිනොච්චි නගරයේ ජාත්‍යන්තර දෙමළ සංස්කෘතික මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ යෝජනාවක් සම්මත වී ඇතැයි ඉන්දියාවේ 'හින්දු' පුවත්පත වාර්තා කර තිබේ.

පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ පොන්ඩිචෙරි නුවරදී පැවැත්වුන ද්‍රවිඩ සංස්කෘතිය සුරැකීමේ ජාත්‍යන්තර සම්මේලනයේදී මෙම යෝජනාව සම්මත වී ඇති බව ද එම පුවත්පත තවදුරටත් වාර්තා කරයි.