07092025Sun
Last update:Wed, 04 Jun 2025

රුහුණු කතරගමට මීදුම

katharagama meeduma 2පැවති මහා වැසි අවසන්වීමත් සමග රුහුණු කතරගම මේ දින වල මීදුමින් පිරි පවති.

ප්‍රදේශයට සති කීපයක් එක දිගට මහා වැසි ඇද හැලූණු අතර එම තත්ත්වය මේ වන විට වැසි සම්පුර්ණයෙන්ම නැවති ඇත.

මේ දින වල කතරගම පුදබිමට පැමිණෙන බැතිමතුන්ට කතරගම දේවාල භූමිය හා කිරිවෙහෙර භූමිය සුදු මීදුමින් පිරි ඇති අයුරු දැක ගත හැක.

(කතරගම කේ ඩි දේවපි‍්‍රය)