08092025Mon
Last update:Wed, 04 Jun 2025

කොළඹ - චෙන්නායි ගුවන් ගමන් නවතී

vys 35 dii shrii lnkn pnin allut pimmදකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පවතින අධික වර්ෂාව හා ජල ගැලීම් හේතුවෙන් චෙන්නායි ගුවන්තොටුපළින් ගමන් අරඹන සියලු ගුවන් සේවා අත්හිටුවා ඇතැයි වාර්තා වේ.

මේ අනුව චෙන්නායි හා ශ්‍රී ලංකාව අතර සියලු ගුවන්ගමන් අත්හිටුවීමට තීරණය කර ඇති අතර ලංකාවට පැමිණෙන ගුවන් ගමන් හතක් ද නතර කර ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය කියයි.