08092025Mon
Last update:Wed, 04 Jun 2025

සියාම් ඝාතනයේ වරදකරු වාස්

vaas gunawardanaකෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ  හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන ඇතුලූ සැකකරුවන් 06 දෙනා එම සිද්ධියට වරදකරුවන් බව කොළඹ මහාධිකරණය අද තීන්දු කර අතර ඔහුට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර ඇත.

මීට අදාළ නඩුව විභාගයට ගැනුණේ මහාධිකරණ සභාපති විනිසුරු ලලිත් ජයසූරිය, කුසලා සරෝජනී වීරවර්ධන සහ අමෙන්ද්‍ර සෙනවිරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.