02052025Fri
Last update:Wed, 23 Apr 2025

ඇමති මණ්ඩලය වැඩි කරන යෝජනාවට අවසර

sri lankan parliament IIඇමති මණ්ඩලය වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ අනුමැතිය හිමිව තිබෙන බවට වාර්තා වේ.

මෙසේ ඇමති මණ්ඩලය වැඩිකරන්නේ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුව වෙනුවෙනි.