07092025Sun
Last update:Wed, 04 Jun 2025

නව කථානායක කරු ජයසූරිය

karu8 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කරු ජයසූරිය මහතා පත් කර තිබේ.

 අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාගේ නම යෝජනා කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා  එය ස්ථිර කළ බව සදහන්.