06092025Sat
Last update:Wed, 04 Jun 2025

එ.ජා.පය දිනවන්න, නිල් බලකායේ පිරිසක් මු.කො.ට එක් වෙයි

muslimශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංවිධාන හා නිල් බලකායේ  ත්‍රිකුණාමල ක්‍රියාකාරින් පිරිසක් අද එක්සත් ජාතික පක්ෂය දිනවීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක්විය.

ඔවුන් අතර නිල්  බලකායේ ත්‍රිකුණාමල සංවිධායකවරයෙක් වු ඒ.එස්.එම්.පාරිස්. මූතූර් ප්‍රාදේශීය සභාවේ  හිටපු උප සභාපති ජෙමිල්  ගපුර් යන අය වුහ.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන  එම්.එස්.තවුපික් නැගෙනහිර පලාත් සභා මන්ත්‍රි මොහොමඩ් රම්ලාන් අන්වර්,ජේ.එම්.ලාහීර්  සහභාගි වුහ.