01072025Tue
Last update:Wed, 04 Jun 2025

බි‍්‍රතාන්‍ය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලාංකිකයෙකු එරට පාර්ලිමේන්තුවට

ranil jayawardanaබි‍්‍රතාන්‍ය මහ මැතිවරණයට තරඟ කළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රනිල් ජයවර්ධන එරට පාර්ලිමේන්තුවට පත්ව ඇත.

ඔහු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන පක්‍ෂය වන කන්සවටිව් පක්‍ෂය නියෝජනය කරමින් තරඟ වැදුනා.

මේ අතර ස්කොට්ලන්ත ජාතික පක්ෂය නියෝජනය කරමින් 20 හැවිරිදි ශිෂ්‍යාවක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇතිබව විදෙස් වාර්තා පැවසීය.

මයිරී බ්ලැක් නමැති ඇය 1667 වසරෙන් පසු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්වූ ළාබාලතම තැනැත්තියයි.