16102025Thu
Last update:Fri, 10 Oct 2025

අස්ගිරි මහා නා හිමි ආදාහනය ඉරිදා : ශෝක දිනයකුත් නම් කරයි

monk1සිංගප්පූරුවේ මවුන්ත් එලිසබෙත් රෝහලේ දී අපවත් වී වදාල උඩුගුම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමිගේ දේහය බ්‍රහස්පතින්දා (09) ශ්‍රී ලංකාවට වැඩම කර වීමට නියමිතය.

කටුනායක සිට රිය පෙරහරකින් දේහය අස්ගිරි මහා විහාරයට වැඩම කැරෙයි.

අවසන් කටයුතු සිදු කැරෙන 12 වැනි දා ජාතික ශෝක දිනයක් ලෙස නම් කරන බව රජය කියයි.

අවමගුල් උත්සවයේ සම්බන්ධීකරණ කටයුතු මහ නුවර දිසාපති සිදු කරයි.