ඉඩම් ඇමතිකම ජෝන්ට

jhoneගුණවර්ධන මහතාගේ මරණයෙන් පසු හිස්වූ ඉඩම් අමාත්‍ය ධුරයට අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද දිව්රුම් දී තිබේ.

ඒ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපිට දීය.

ඒ ඔහු දරන සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ධුරයට අමතරවයි.