කුමරු, අගමැති හමුවේ

ac7c0650 d8bd 44ee 91e1 948b4bab8940එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු අද උදැසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූවා.

ඒ අරලිය ගහ මන්දිරයේදීය.

මේ අතර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගෙ ් මහකොමසාරිස් සෙය ිද් රාද් අල් හුසේන් මහතා අද උදෑසන විපක්‍ෂ නායකතුමා ද හමුවිය.