ෆොන්සේකා මන්ත්‍රී වේ

sf 9Fප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ, හිටපු අමාත්‍ය එම් කේ ඒ ඞී එස් ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහායි.