පැරදුණු මහින්ද ජනපති පුටුවේ වරප්‍රසාද ඉල්ලීම අවඥාසහගතයි
ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේපවූ මහින්ද රාජපක්ෂ මහතා ජනපති පුටුවේ වරප්‍රසාද ඉල්ලීම අවඥාසහගත ක්‍රියාවක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ජනතා ඡන්දයෙන් ප්‍රතික්ෂේපවූ මහින්ද රාජපක්ෂ මහතා ජනපති පුටුවේ වරප්‍රසාද ඉල්ලීම අවඥාසහගත ක්‍රියාවක් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
ඉපැරැණි සිරිතට අනුව මල්වතු පාර්ශ්වයේ නව මාහිමියන් පත්වූ බව අස්ගිරි පාර්ශ්වයට දැන්වීම ඉකුත්දා සිදුවිය. මේ ලිපිය පළවන්නේ ඒ වෙනුවෙනි.
ජුනි මාසයේදී රජයේ නව ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ ප්‍රකාශයට පත් කර එම වැඩ පිළිවෙළ මගින් ඉදිරි වසර තුන තුළදී රට සංවර්ධනය කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
සින්හල අලුත් අවුරුදු සතිය වන මෙම සතියේ අප්‍රේල් 15 වැනි සිකුරාදා රජයේ විශේෂ නිවාඩු දිනයක් බවට ප්‍රකාශයට පත්කර ඇත.
සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (06) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.
චිරාගත පිළිවෙත් පරිදි නැකැත් මොහොට්ටාල සංකේතවත් කළ අයෙකු විසින් ජනාධිපතිවරයා වෙත නැකැත් සීට්ටුව පිළිගැන්විණි.
මාලිංගගේ චෝදනාවටත් පිළිතුරු
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ විස්සයි 20 ක්‍රිකට් පරාජයේ වගකීම ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ලෙස තමා භාර ගන්නා බව අරවින්ද ද සිල්වා මහතා පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පිටත්වීමේදී ශ්‍රී ලංකා පිලේ අර්බුද රැසක් තිබූ බවත්, එවැනි පසුබිමක් තුළ ක්‍රීඩා කරද්දී පරාජය අත්වීම සිදුවිය හැකි බවත් තේරීම් කමිටු සභාපතිවරයා පැවැසීය.
පවුල් පාලනය හා හවුල් පාලනයෙන් අසාර්ථක රටක් නිර්මාණය වෙමින් පවතින බව ද එදා ධනවාදයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ නිර්මාණය වුණා සේම සමාජවාදී රටක් නිර්මාණය කිරීමට ද තමන් පෙරමුණ ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.