2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරට
2016 ජාතික ක්‍රීඩා උළෙල උතුරු පළාතේ පැවැත්වීම පිලිබදව සාකච්චාවක් පසුගිය දා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ,ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.